Google ආයතනය ශ්‍රීලංකාව අතහැරයයි!
මැදමූලන ගංකබරයන් පොලොව නුහුලනා කොමිස් මුදලක් ඉල්ලීම නිසා ලොව පරසිදු ගූගල් සමාගම ලංකාව අතැර ගිහින්
ලොව පරසිදු ගූගල් සමාගම ලංකාවේ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කිරීමට එම සමාගමේ ඇමරිකානු ජාතිකයන් තිදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර රාජපක්ෂ රෙජීමය...