1. tharakato

    කොකාකෝලා රූකාන්ත ගී සැණකෙළිය 1993

    සින්දුව නම් next level . dancing නම් චොර . දැනේ මේ නටපු එවුන් අම්මල තාත්තලා වෙලා ළමයි මේ video බලනවා ඇතිනේ
  2. tharakato

    I'd Rather Clean Toilets in Australia Than Return to Sri Lanka to do Ordinary White-Collar Work!

    කරුමයක් ගෙවන්න තියනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ
  3. tharakato

    ජූඩ්ගේ මස්සිනා උත්තරේ දුන්නේ මිලියන 3ට කියල දැනගත්ත වෙලාව / Sirasa Lakshapathi

    කොහොමද පණ්ඩිත කතා කියල උත්තරය වැරදුනා නම්
  4. tharakato

    දුවේ මේ පෙති බොන්න එපා

    එකනේ බන් ඇවිදින පුස්තකාල කියන්නේ . නොදන්නා දෙයක් නැහැ
  5. tharakato

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    මේක හොඳද ? GOT වගේ actions , s*x. scene , nudity එහෙම තියනවද ?
  6. tharakato

    කෙල්ලෙක් ගේ fb එකවුන්ට් එකක් හයි ජැක් කලා.

    ඔය කොල්ලෙක් ගේ fake එකක් වගේ පෙන්නේ
  7. tharakato

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    එක අවුලක් නැහැ හැබැයි macbook එකේ screen quality එක , touchpad keyboard quality එක නම් ලැබෙන්නේ නැහැ .
  8. tharakato

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    mac එක very reliable OS එකේ ඉඳන් memory management , animation very smooth. හැබැයි මතක් කරලා mac එකේ hand gestures shortcuts එහෙම ඉගෙනගන්න නැත්නම් අපරාදේ ------ Post added on 1785261484 ------ Post added on 1785261530
  9. tharakato

    මොන නවනිංගිරා ආණ්ඩුවක්ද ඕයි 🤭

    ඇත්තටම පොත් කියවන එක අඩු කරලා පාරේ හිටියොත් තමයි වාමාංශික එවුන් වැඩිපුර බිහිවෙන්නේ. එහෙම නෙත්නම් මෙලෝ වෙඩක් නොකර ගොබ්බ පොත් කියෙව්වත් වාමාංශික
  10. tharakato

    අපේ අම්මා

    shadow ban වෙලා වගේ නේද
  11. tharakato

    අපේ අම්මා

    අනේ මේ මනුස්සයට algo කියන්නේ මොනවාද කියල දෙන්න. මෙයාගේ චැනල් එක උනත් උඩට ආවේ ඔය yotube algo එක නිසා තමයි කියලත් කියල දෙන්න. තමන් කොච්චාර දක්ෂ උනත් තමුන් toxic නම් මුළු ලෝකෙම උනත් තමුන්ට toxic වගේ පෙන්නේ .
  12. tharakato

    Thunder Cats සහ ඇමරිකානු ආක්‍රමණශීලී "කූට උපක්‍රමය" 🐯🇺🇸 😂😂

    මගුලක් කියනවා . කතාව ආයිත් බලල වරෙන් . :lol: :lol: :lol: උඹ කියන විදිහට කතාවේ හැටියට Mumm - Ra කියන්නේ ආදරෙයන් ඒ රටේ මිනිස්සු බලාගෙන හිටපු ආදරණිය නායකයෙක් නෙමෙයි. මේක ඇමරිකන් යුද අකාරමණ වලට සම්බන්ධ කරලා ගොන් ආතල් එකක් ගන්න කලින් ආයිත් කතාව බලල හිටපන් .
  13. tharakato

    ට්‍රාන්සිස්ටර් යුගය අවසන්, කොන්ටම් කම්පියුටර් ඔබේ ගෙදරටම 🔴💥꠹⊹💻

    pornhub පැත්තේ එහෙම ගිහිල්ල වැලක් බලන්න පුලුවන්ද ඕවගෙන්
  14. tharakato

    කවි leak

    එතකොට sex කරන අය ලඟට ප්‍රේතයෝ එන්නේ නැද්ද ? එතන ශ්‍රාවය වැඩි නේ :) logic එක fail නේද එතන FYI - අර කියන කොල්ලට නම් මානසික ප්‍රශ්නයක් වගේ doctor කෙනෙක් හම්බුනා නම් හොඳ කරගන්න තිබුනා
  15. tharakato

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    browser එකට දෙන්න පුලුවන්ද මචන් ?
  16. tharakato

    එයා පයිබ

    unlimited package ekak nane

    No contents