මම දන්න විදිහට ගොඩාක් අයට රතු කොළ වර්න් අන්ද තාවය තමා තියෙන්නේ.
එක චෙක් කරන්න රතු පටයි කොල පාටයි බෝල තියන ඔය උඩ තියනවා වගෙ පික් එකක් පෙන්නනවා. උඹට ඔය පික් එකේ වෙනසක් පේන්නේ නැත්නම් උඹට රතු කොල වර්න අන්ද තාව තියනවා මචං. ගොඩාක් වෙලවට වාහන එලවනකොට ට්‍රැෆික් ලයිට්ස් වලදි රතු පාට කොල පාට ලයිට් පත්තු...