මට උඹත් එක්ක ගේම ඉල්ලලා ඇති අනන්තවත්.. උඹේ දෙමව් පියන්ට අපහාස කලාද? නෑ
ඒකට හේතුව උඹ රකුසා වගේ නෙමෙයි නිසා.. දැන් බලපන් උගේ කමෙන්ට් එක මෙතනට ඇවිත් නිකන් වැදගත් ත්‍රෙඩ් එකක් චා කරන්න හැදුවා.. කවුරුහරි බන් එහෙම හැසිරෙන්නේ උගේ ජාතකේ අවුලක් නිසා.. මොකද මේ ත්‍රෙඩ් එක ගේමක් ඉල්ලලා දාපු එකක් නෙමෙයිනෙ...