ගෙවන ගානට නම් වටින්නේ නෑ තමා. මේක ඉතින් රටේ ප්‍රශ්නයක්. ගෙවන ගානට මොකුත් වටින් නෑ.. :no: ටොයෝට ලංකා එකෙන් ගෙන්නන raize එකයි yaris cross එකයි දෙකම Indonesia made. Raize එකේ JDM එක ගනින් ටොයෝට ලංකා එකේ Indonesia එක ගන්න එපා කියල හැමිනෙන උන් එකෙක්වත් toyota lanka එකේ yaris cross ගන්න එපා කියන් නෑ...