Android වල Facebook App එක ගැන ප්රශ්නයක්
Android වල Facebook App එකේ සිංහල පෙන්නන්නේ නෑ. ඒත් Brower එකේ සිංහල නිසි විදිහට පෙන්නනවා. කොහොමද මේක සකසා ගන්නේ??
ප.ලි.- හෙල බස App එකෙන් වැඩේ හරි ගියත් ඒක එච්චර අල්ලන්නේ නේ.. මොකද ඒකෙන් ෆෝන් එකේ ඉන්ග්රීසි ෆොන්ට් එකත් වෙනස් කරනවා.. එතකොට චා...