නිවසක ධනාත්මක ශක්තිය වැඩිකරගන්න වාස්තු ව
වාස්තු විද්යාපවේ වඩාත්ම වැදගත් අංගයක් නම් ධනාත්මක ශක්තියයි. නිවසට ධනාත්මක ශක්තිය ලැබේ නම් බොහොමයක් දෝෂ මඟහරවා ගත හැකි බව කියවෙනව. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබ ඉන්න නිවසේ වාස්තු විද්යාකව ගැන ඔබ දත යුතු මූලිකම කාරණා කීපයක් ඉදිරිපත් කරන්නයි. ගෙයි...