1. SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු

    ­ මචංස්.. මම එලකිරි එකට එකතු වුනෙත් මේ පෝස්ට් එක නිසාමයි... සිරාවටම දැන් දෙන හෝම් පැකෙජ් එකේ පහසුකම් එක්ක බලද්දි මේ ඉල්ලල තියෙන ටිකත් ලොකු දෙයක්... සිරාවටම දැන් මොකක්ද කරන්න ඕනෙ කියපං... පුළුවන් තරම් කට්ටිය එක්කහු කල්ල දෙන්නම්... ටීආර්සී එකේ සනත් කියන කෙනාගෙ මේල් එකට මේ ගැන මේල් කරන්නද ඕනෙ ...

    No contents