1. න

    Samsung S III

    Thanks everyone, battery eka nam echchara aulak na phone eka hoda nam
  2. න

    Samsung S III

    S3 LTE eka aluth model eka. eke 4G network tiyenawa, normal eke 4G na.
  3. න

    Samsung S III

    App load වෙද්දී skype calls ගනිද්දී එහෙම කොහොමද මචන් slow වෙනවද ?
  4. න

    Samsung S III

    Samsung S III phone එක පාවිච්චි කරපු පින්වතෙක් මට කියනවද මේකෙ proformance කොහොමද කියල එක්කෙනෙක් කිඋව මේක ස්පීඩ් මදි කියල ඔයාලගේ experience කියමුද බලන්න Samsung S III phone එක ගන්න හිතාගෙන ඉන්නේ HTC One එකට තමා ආසම :):):):) Samsung S IV එකත් මරු එත් වියදම දරා ගන්න බැ :(:(:(:(
  5. න

    SLT 40GB LIMIT ??? :rofl: :rofl: :rofl:

    ah mageth okama tama habai 20gb eth slow tikak me packadge eke speed eka wadi kara ganna barida danne na
  6. න

    Ebay Selling......!

    Machan paypal sl account ekakin sell karanna ba neda tama ?
  7. න

    මීදුමින් වැසි.....

    Man use karanne Panasonic FZ18 :D:D

    No contents