1. H

    J.V.P = ජනතා_විමුක්ති_පෙරමුන

    kanda naththan nidahasa p_ke gaha gandadada?:rofl:
  2. H

    මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ

    ඊලඟ නාන ඩේට් එක යෙදිල තියෙන්නේ පරණ අවුරුද්ද දවසට.ඊට කලින් නාලා හෙම්බිලිස්සාව හදාගන්ඩ හොඳ නෑ.දොස්තරලත් සට්‍රයික් මේ දවස් වල:P
  3. H

    මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ

    මම ක්ලීන් කොල්ල.අවුරුද්දකට පාරක් නානව. :P
  4. H

    මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ

    උඹටත් එහෙමද එහෙනම් කමක් නෑ.:dull:
  5. H

    මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ

    මාව දනවෝ අම්මෝ ඉන්ඩ බෑරියෝ මචං මගේ මුලු ඇඟම දනව.රස්නෙටද දන්නේ නෑ.උඹලටත් රස්නෙද?නැත්තන් මට විතරද?මට නම් දැන් ගිහින් ඇලකට පනින්ඩ හිතයි.:angry::angry:
  6. H

    Maha re order dekak demma SInhalayao!

    :rofl::rofl::rofl:
  7. H

    යකඩ කතා 2 -කොටස (Honda AX1)

    Suzuki V strom 650(200 $ දුන්නම 250 වලට ගෙන්නන්ඩ පුලුවන්) :rolleyes:[/SIZE] Year 2012 Price - Don't ask :rofl: Brand new Made in - Japan
  8. H

    යකඩ කතා 2 -කොටස (Honda AX1)

    Honda VTR 250 [/COLOR[COLOR="Indigo"] [COLOR="Red"]Price -147,6860 Rs Year - 2011
  9. H

    යකඩ කතා 2 -කොටස (Honda AX1)

    ඔන්න මගෙනුත් යමක් ජපානේ බයික් ඇත්තටම පට්ට ගණන්.ගණන් කිව්වට මෙහෙ ටැක්ස් එකත් වැදුනම බඩු පැකට් මචන්.උඹල කවදාවත් ජපන් බයික් ගන්ඩ යනකොට ඒකේ තියෙන මීටරේට , චැසි නම්බරේට එහෙම අහුවෙන්ඩ යන්ඩ එපා.ඔය කුරුණෑගල ඉන්නේ බයික් කපුටෝ.උන් යාඩ් එකට ජපන් බයික් ගේන හැටි දැක්කම සසර කලකිරෙනව ඕයි.කෙලින්ම වැල තමා...
  10. H

    Brandnew & Used vehicles @ Lowest Price

    MAX 2011- G5 (under 10000Km) = 9.7Y * 1.38 * 3+ (CIF) 5= 4.1M+Pr(Max=3)=4.4M :dull:
  11. H

    WWE's Most Heartstopping Returns

    ha ha u r correct :D
  12. H

    WWE's Most Heartstopping Returns

    pay per view matches r real.other matches have some stroy .they make that story for gain attraction for paper view matches .that's y they call WW(E) E= Entertainment.:D
  13. H

    Brandnew & Used vehicles @ Lowest Price

    wahane grade eka mokadda?
  14. H

    Brandnew & Used vehicles @ Lowest Price

    මේක 50 LAK ????????? ලක්ෂ 38-40 ක වාහනේකට ලක්ෂ 50ක් දෙන්නේ පිස්සෝ තමයි.
  15. H

    2012 A/L Results

    ne :rolleyes:
  16. H

    2012 A/L Results

    A/L results දැන් sever එකට feed කරල ඉවරයි.දැන් තියෙන්නේ 2011 Alr eka false කරල 2012 ALr eka True කරල online publish කරන්ඩ විතරයි.ඉහලින් ඕඩර් එක ආපු ගමන් පබ්ලිෂ් කරනව.:rolleyes:
  17. H

    අද මැච් එකේ Full Video එක නැද්ද?

    අද මැච් එකේ Full Video එක නැද්ද? අද ගහපු මැච් එකේ Full Video එක නැද්ද හොයාගන්ඩ?:confused::confused::confused:
  18. H

    Kalekata passe dakapu hodama Interview eka -Sangeeth Wijesuriya

    දෙසැම්බර් 16 වයෝ Play කරනව ගුවන්විදුලියේ (SLBC) :)

    No contents