1. රාවණා මිත්‍යාව

    :rolleyes::confused:
  2. Sarath Fonseka is a Racist DOG and Mahindha is much better than him.!!!!!!

    අවරුදු 30ක යුද්දෙදි මුස්ලිම් මිනිස්සු කීදෙනෙක් හමුදාවට බැඳිලා තියනවා කියල උබ දන්නවද? 90ක් වගේ ඉතා විශාල ගාණක්. :lol: අන්තිමට සිංහල 20000ක් විතර යුද්ද කරලා දිනලා මුස්ලිම් මිනිස්සුන්ට උතුරේ ඉඩම් ටික බෙදල දුන්නා. බලන් ගියාම ඇත්තටම යුද්දේ දින්නේ මුස්ලිම් මිනිස්සු, සිංහල අපි මෝඩයෝ උනා විතරයි. ඒ...
  3. කර්මය

    කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.
  4. mh370gena indian aya hoyagana

    :lol::lol::lol::P ඕවා මොනාද ? අන්න ලංකාවේ ගුරු (හොර) ජී කෙනෙකුත් කියනවා ගුප්ත බලයකින් විසින් මුහුදට ඇදගෙනලු....
  5. Malaysian flight crashed n the sea & died all 239

    ඒක තමයි මටත් තියන ප්‍රශ්නේ. මම VIDEO එක බැලුවේ නම් නෑ.
  6. රාවණා මිත්‍යාව

    ලංකාවට වැඩි බවට සාක්ෂියක් තියන කියලා අරිසෙන් අහුබුදු, ආනන්ද මෛත්‍රී හමුදුරෝවෝ ඇතුළු පිරිසක් 1950 හොයාගෙන තියනවා කියලා ඒ ගොල්ලෝ කියනවා. සිරි දෙසුම ගැන අහලා තියනවද? ඔකේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ මහියංගනයට වැඩියම එහි හිටපු යක්ෂ ගොත්රිකයන්ටට කරපු දේශනාව. මේක රන් පත්තිරුවක තිබිලා මොකද්ද පන්සලකදී හම්බ...
  7. රාවණා මිත්‍යාව

    :rofl::rolleyes: උබ video එකක් බලලද මේ analysis කරන්නේ??? විනාඩි 44ක් බලන්න බෑ. උබ මේ ගැන දන්නවා ඇතිනේ හරියටම. මට විස්තර කරලා දීපන්කො සරලව. මන් කිව්වේ උබ කියන විදිහට එක එක මතවාද නැතුව හරියටම කොහොමද විද්‍යාත්මකව පෘතුවිය ඇති උනා කියලා පිළිගන්නේ.
  8. රාවණා මිත්‍යාව

    :rofl: මතක ඇතුව මේක කියල දියන්. :P
  9. රාවණා මිත්‍යාව

    :lol::lol: උබ ඔහොම කියනවනම් උබට අයිතියක් නැහැ අනිත් උනාට කියන්න facts, data පෙන්නන්න කියල. උබ අධ්‍යනය කරලා තියන විදිහ data හා facts එක්ක කියලා දියන්කෝ.

    No contents