යකෝ මම මේ රටට විදේශ විනිමය ගේන අභිමානවත් පුරවැසියෙක්. ලංකාවේ දෙයක් කරලා ගොඩයන්න බැරිඋනාකියල අරක දියවූ මේක දියවූ රස්සාවල් වියවු කියල රටට බරක් වෙලා හිඟමනේ ගියේ නෑ මම බැලුව මට මේ රට ඇතුලේ ඉඳන් වෙනරටවල් වලට මොනවද කරන්න පුළුවන් කියලා. මගේ හැකියාවලට මෙරටේ අවස්තාවක් නොලැබුනාට මගේ හැකියාවට USA, UK...