1. Executer

    Beware BioSolv Drain Septic Tank cleaner is totally useless!

    මෙන්න මේක ලංකාවේ ගන්න පුලුව්ව්න් නම් දාහන් මිට්ටෝ නියම බාන්ඩේ උබේ වැඩේට :yes:
  2. Executer

    Meke innawada Uni yana un (gov)

    bump
  3. Executer

    IT career fucked?

    උබට ඔසී ගිහින් වැඩ කරන්න බැරිද ?
  4. Executer

    ⚠️⚠️⚠️IT මිට්ටන්ගේ පඩි නහුතෙට කපයි! Latest Update! ⚠️⚠️⚠️

    දැන් මේ සිද්දියයි, AI එනවා එනවා නේද උබලට කෙල වෙනවා නේද කියා කියා IT එක්ක ඇරියස් මිට්ටෝ ටික මේ ටිකේ හරිම සතුටින් කැරීම සිංහලු තමයි :dull:
  5. Executer

    මම පට්ට දුප්පත් පවුලකින් ආපු කොල්ලෙක්

    ඔව් ඔව් ඔක්කොම උන් එහෙම නෑ හොද උන් ඉන්නේ අරම බේසිකයෝත් ඉන්නවා ඉතින් :yes: ගොඩක්ම අවුල වෙන්නේ මාස 6ක් යන වැඩේ මාසෙන් ඉල්ලන mentality එක තියන එක, ඕක වෙන රට වල අඩුයි, මෙහෙ නම් නැතිම තරම්(Canada) මේක හරියටම හරි, why don't you figure it out තමයි ගොඩක්ම ලැබෙන උත්තරේ :D
  6. Executer

    මම පට්ට දුප්පත් පවුලකින් ආපු කොල්ලෙක්

    අල්ලාගෙන ඉඩහන්, බැරිම නම් වෙන එකකකට පලයන් හැබැයි දැන් ලංකාවේ job market එක ගැන දන්නේ නෑ :no: Europe ගැන දන්නේ නෑ බන් එහෙ ඉන්න කුකුලෙක් reply කරයි :yes: ගොඩක් උන් කරන්නේ සිංග වගේ ගිහින් එහෙ කාලයක් වැඩ කරලා වෙන කොහෙට හරි පනිනවා :yes:
  7. Executer

    මම පට්ට දුප්පත් පවුලකින් ආපු කොල්ලෙක්

    ලංකාවේ IT industry එකේ පට්ට toxic ඩයල් ඉන්නවා :yes: මන් ඉස්සර ලංකාවේ වැඩ කරද්දී අපේ ආකිය එහෙම එකෙක් solution එකක් අහපුවම කොහෙටවත් නැති Stack overflow ලින්ක් එකක් එවනවා හැබැයි deadline වලට කැරි pressure දෙනවා :angry: ලංකාවෙන් පිට ඕක ගොඩක් අඩුයි :yes: හොදම දේ උබ experience හදන් රටකට පැනහන්...
  8. Executer

    Every Child Matters - We were Children!

    දැනටත් ඔය first nationsලව කොටු කරලා වගේ තියෙන්නේ එක එක පැති වලට, ඒ පැති වලින් එලියට ගියොත් උන්ට හම්බෙන benefits හම්බෙන්නේ නෑ :no:
  9. Executer

    ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

    හොද ඉස්කෝලෙකට ගියා කියන්නේ හොද family background තියන උන් ගේ ළමයි තමයි 80% එන්නේ අනිත් අයට ඉස්කෝලෙට දාගන්න අමාරු නිසා එතකොට ළමයට හොද circle එකක් හැදෙන්නේ ඒක අවුරුදු 30+ උනත් වටිනවා සමාජෙට ගියාම :yes: හැබැයි මෙලෝම දෙයක් නැති උන් 30 පැන්නත් ඉස්කෝලේ නම විකුණලා වාසියක් ගන්න තමයි බලන්නේ :D ඒ වගේම...
  10. Executer

    කැනඩා යන එක...

    ඔව් මචං low wage ඒවා 1 year දෙන්නේ, high wage ඒවා නම් upto 3 years පුළුවන් :yes:
  11. Executer

    කැනඩා යන එක...

    ඕව බොරු බන් LMIA එකක් අඩුම cad 20000ක් වත් වෙනවා :yes:
  12. Executer

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    ගොඩක් උන් comments දාල තිබ්බා අරාබියේ හිටපු එකා දැන් ඉන්න විදිය කියල උගේ වෙනසක් නම් මන් දැක්කේ නෑ video බලන එක නතර කරන්න තරම් :yes:;)
  13. Executer

    ඩෙංගු ගැන දන්නා සෙට් එක පොඩ්ඩක් වරෙන්...

    platelets කීයද දැන් ? platelets ලක්ෂේට අඩු උනාම් කෙලින් හිටන් ඉන්න බැරි වෙනවා, මුත්‍රා යන එක නවතිනවා(catheter දානවා එතකොට) මට ඕක 2018 හදුනා හවස් 14ක් හොස්පිටල් හිටිය 7days ICU (internal bleed උන නිසා) apple juice තමයි, internal bleed වෙනවා නම් protein ජාති දෙන්නේ නෑ liver තව damage වෙන නිසා
  14. Executer

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    අර tharux කියන පොරගේ content නම් මරු උගේ cinematography next level :cool: :yes: තව අපි යන් සත්තු බලන්න Dr සෝමවීර ගේ channel එකත් හොදයි :yes:
  15. Executer

    ElaKiri.com වසර 20 online ®

    මේක අමාරුවෙන් හරි ඇදන් යන ඇඩ්මින් සෙට් එකට එකෙන්ම Respect :love: කොහම හරි තව අවුරුදු 20ක් එළකිරිය තිබේවා :yes::yes::love:
  16. Executer

    මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

    CAD 580 ගානක් බන්, ඔව් බන් අවුලක් නෑ 3K Ultra HD, සින්දු එහෙම අහද්දී පට්ට හිතාගන්න බෑ earbuds නැතුව ඒ quality එක දෙන විදිය :yes:

    No contents