1. A

    Sony phone (Xperia P) 1 ක් ගන්න හොද,විස්වාසවන්ත තැනක්

    Thanks to all of you මචන්ලා. හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තූතියි. :D මම phone එක ගත්ත 40500 කට. මම ගත්තෙ Chintana GSM එකෙන්. ගතත් හේතුවත් කියන්න උවමනයි කස්ටියට දැන ගන්න. මට agent ලගෙන් ගන්න තරමි ගානක් අතේ තිබුන් නෑ. ඉතින් මම ගන්න ගියේ MC එකේ Devine එකෙන්. call කරහම 39000 කට දෙන්නම් කිවුව. ඉතින...
  2. A

    Sony phone (Xperia P) 1 ක් ගන්න හොද,විස්වාසවන්ත තැනක්

    Sony phone (Xperia P) 1 ක් ගන්න හොද,විස්වාසවන්ත තැනක් මචන්ලා, මට Sony Xperia P එකක් ගන්න ඔනි. ඒ උනාට Original කෑලි ටික අයින් නොකරපු Original Phone එනන් ගන්න පුලුවන් තැනක් ගැන පැහැදිලි අවබෝධයක් නෑ. Warranty claim කරන්න ගියහම වදින්න වෙන් නැති හොද,විස්වාසවන්ත තැනක් තියනවනම් පොඩි තොරතුරක් දෙන්න...

    No contents