1. McGayan

    ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා මයි ඒක නෑ කියන්නේ මොන බූරුවෙක් ද

    නිව්ටන් නියම යල්පැන ගිහින් දැන් අවුරුදු 70-100 වෙනවා.
  2. McGayan

    මෙන්න මෙයාලටත් සිස්ටර්න් චේන්ජ් එක හම්බෙලා - උත්සවේට නාවොත් මහපොල නෑලු🤭🤭

    තලිබාන් කාරයෝ ගහල ඇල්ලුවේ. එතකොට ඊට සහබාගී වෙන එවුනුයි ඊට විරුද්ද උනුයි දෙගොල්ලම දන්නව තලිබාන් උන් දිනුවහම ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකම උන්ට යනවා කියල. එතන කිසිම තක්කඩි කමක් නැහැ. නමුත් ලංකාවේ වෙන්නේ වෙන දෙයක්. ලංකාවේ මිනිස්සු තනි පක්ෂ ක්‍රමයට කැමති නැහැ. කැරලි දෙකම පැරදුනෙත්, 3% තියල තිබ්බෙත් ඒනිසා...
  3. McGayan

    මෙන්න මෙයාලටත් සිස්ටර්න් චේන්ජ් එක හම්බෙලා - උත්සවේට නාවොත් මහපොල නෑලු🤭🤭

    රාජ්‍යය අල්ලනකොට එහෙම තමා බන්. තව අවුරුද්දක් විතර යනකොට ඕක ගන්ඩ සුදුසුකම් ලබන්නත් ගමේ පන්ති පහේ නිකමගේ අත්සන ඕනේ වෙනවා.
  4. McGayan

    අඩෝ අපි මෙච්චර කල් වැරදියටද මේක කියලා තියෙන්නෙ - ගනන් බැරි එකාද ගනන් කාරයා වෙන්නෙ?🤔🤔

    ඔයිට වඩා ඉන්ටෙරෙස්ටින්ග් sir අන්ර port city එක පුරවන්න යන ගල් කියුබ් ගාන හදපු හැටි.
  5. McGayan

    Samsung ලට කොපි කරලවත් මේ වගේ ඩිසයින් ඵකක් කරගන්න බෑනේ..😬

    මම කියන්නේ දැන් තියන එක ගැන. විශේෂයෙන් virtual -keyboard එක සහ user-interface එක. කලින් තිබුණු ඒව ගොඩක් වෙලාවට try කලේ desktop user interface එකක් phone එකට ඔබන්න. නමුත් iPhone එක ඒවාට වඩා ගොඩක් වෙනස්. අලුත්ම phone oriented user interface එකක්, context aware virtual keyboard එකක්. මුළු phone එක...
  6. McGayan

    Samsung ලට කොපි කරලවත් මේ වගේ ඩිසයින් ඵකක් කරගන්න බෑනේ..😬

    අද තියන smart phones කියන device එක නම් එහෙම පිටින්ම apple iPhone එකේ කොපියක්. iPhone එක original idea එකක්.
  7. McGayan

    මාලිමාව රැස්වීම් තියන හේතුව නියෝජ්‍ය ඇමති කියයි.. - අපිට ලැබිලා තියෙන්නේ ආණ්ඩු බලය..රාජ්‍ය බලය සම්පූර්ණයෙන් ලැබිලා නෑ...

    මේක තමා කතාව. පක්ෂෙකට රාජ්‍ය බලය දෙන්නේ නැහැ. රාජ්‍යය (state ) අයිති රාජ්‍යයේ පරමාධිපත්‍ය බුක්තිවිදින ජනතාවට. පක්ෂෙකට දෙන්නේ ඔය මහජනයාට අයිති රාජ්‍යය ක්‍රියාත්මක කරවන ප්‍රධාන උපකරණය වෙන ආණ්ඩුව පවත්වාගෙන යාමේ බලය (government ). රාජ්‍යය අල්ලනවා කියන්නේ ඔය soviet style එකට ග්‍රාම සේවක , පොලිසිය...
  8. McGayan

    2029 කවුද රටට ගැලපෙන්නේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
  9. McGayan

    2029 කවුද රටට ගැලපෙන්නේ

    22 ගේන්නේ පොල් ගාන්න කියලද හිතන්නේ නොතිය ඉන්නත් පුළුවන් නැත්නම් අනිත් ඔක්කොම හිරේ දාන්නත් පුළුවන්. කොහොමත් sir අන්රම තමා.
  10. McGayan

    2029 කවුද රටට ගැලපෙන්නේ

    2029 ජනපතිවරණයක් තියෙයි කියල sure ද?
  11. McGayan

    Irish Famine and Ottoman Sultan Abdulmajid I of Turkey

    Lets talk about Armenian genocide too
  12. McGayan

    ජනාදිපතිතුමා වගේම ආර්ථිකේ ගැන කියන NPP බුලට් එක

    කයිය දොබෙන්, වැඩ වැලි කොට්ටේන්.
  13. McGayan

    ගස් ගල් ගලවාගෙන යන්න මහා වැසි වහින්න ඕනෙ!

    ජෙප්පෝ හිතපු විදිහටම අනිත් උනුත් හිතන්නේ නැහැ බන්
  14. McGayan

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    නලින් දේශපලකොයෝන්ට වදින්න ? උඹ නලින් ගැන දන්නා තරම තමා බන්. ඕක බොරු ෆොටෝ එකක්. (උඹට එක හරියටම දැනගන්න ඕනෙනම් google එකේ නලින් ගේ ෆොටෝස් බලපන්. එතුමා අදින්නේ ජාතික ඇඳුම. ඒ ඇඳුමේ කමිස අතේ බොත්තම් නැහැ.) ඔය පොර ඇඳන් ඉන්නේ සාමාන්‍යයෙන් දේශපාලකයෝ අඳින ව්‍යාජ ජාතික ඇඳුම (මැණික්කටුව ළඟ බොත්තම් සහිත.).
  15. McGayan

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    නලින් ද සිල්වාගේ තිබුනේ මාක්ස් වාදයේ එන බටහිර ධනවාදයට විරුද්ද වීමක් නෙමේ. ඔහුට තිබුනේ බටහිර විධි ක්‍රමය පිලිබඳ විවේචනයක්. බටහිර දැනුම නිර්මාණය කිරීමේ විධි ක්‍රමය යටතට මාක්ස් වාදය ඇතිලු බටහිර නිර්මාණය වූ සියලු දැනුම ඇතුලත්. ඔහු ඒවාට විරුද්ද වීමක් නෙමේ කලේ. ඔහු කීවේ සම්පුර්ණයෙන්ම වෙන දෙයක් බාගෙට...
  16. McGayan

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    නලින් දේශපලකොයෝන්ට වදින්න ? උඹ නලින් ගැන දන්නා තරම තමා බන්. ඕක බොරු ෆොටෝ එකක්. (උඹට එක හරියටම දැනගන්න ඕනෙනම් google එකේ නලින් ගේ ෆොටෝස් බලපන්. එතුමා අදින්නේ ජාතික ඇඳුම. ඒ ඇඳුමේ කමිස අතේ බොත්තම් නැහැ.) ඔය පොර ඇඳන් ඉන්නේ සාමාන්‍යයෙන් දේශපාලකයෝ අඳින ව්‍යාජ ජාතික ඇඳුම (මැණික්කටුව ළඟ බොත්තම් සහිත.).
  17. McGayan

    අගල් 32 පැනසොනික් ස්මාට් ටීවි එකක් තියෙනව - සවුන්ඩ් පට්ට අවුල්

    අඟල් 32 samsung එකේ මටත් ඔය ප්‍රශ්නෙම සෙට් උනා. ඒ මගුලේ Vocal band එක cut වෙනවා වගේ මගුලක් වෙනවා. ප්‍රවුර්ති එහෙම කොහොමත් තේරෙන්නේ නැහැ. ගත්තු තැනට ඉන්නේ gen z බට්ටෝ ටිකක්. උන් saounds quality කියන නාමයක් දන්නේ නැහැ. මේ මගුලේ තියෙන්නෙත් optical out එකක් විතරයි. පස්සේ මම optical to analog...
  18. McGayan

    ETCA ?? වැඩේ ගානට යටින් යනව .. දැනෙන්න යන්නෙ ??

    100,000 පඩියකට ඉන්දියාවෙන් දොස්තර ගෙන්නවන්න ? හම්බවෙයි කොන්දොස්තරල ඔය පඩියට. ඔය පඩියට ලංකාවේ අංක එකේ සෙට් එක වැඩ කරාට ඉන්දියාවේ අංක එකේ සෙට් එක යන්නෙ අංක එකේ රටවලට. (දැන් අපේ යන උන් ඉන්දියාවට යන්නවත් හිතනවද ?) ඒවගේ තමා. PP එකක් කරනවානම් එක උන්ගේ පුද්ගලික වැඩක්. හැබැයි PP කරන්නේ doca ලාගෙන් 30%...
  19. McGayan

    කොච්චර පුක හෙදුවත්

    නිතරම පඩ යවන්නේ නැතිව හිටපන්. ඕක ඉබේම හරියයි

    No contents