1. geeko

    බලගතු කකුල්..වැඳපං යකෝ.. 🤣

    ඌට සනීප ඇති. අපි අර මාලුන්ට කියලා මසාජ් කරව ගන්නේ ඒ වගේ.
  2. geeko

    ගෙදරට මාසෙට අවශය බඩු ගන්නේ කොහොමද?

    කොරෝනා වලට කලින් මස් මාළු එළවලු ඇරෙන්න අනිත් හැම එකක්ම මාසෙටම ගෙනත් දාන්න ගියේ 12000 ක් විතර දැන් මාසෙට 25000 ට වැඩියෙන් යනවා ඒ බඩු ටිකම ගේන්න. මන් හිතන්නේ නෑ අපහු කවදාවත් තිබ්බ මට්ටමට අඩු වෙයි කියලා. ලංකාවේ වැඩි වෙච්ච එකක් ආපහු කවද්ද අඩු වුනේ
  3. geeko

    රැවුල කපන යන්ත්‍රය

    Philips brand eka hodai durable. habai balanna water resistance eva thiyenawada kiyala
  4. geeko

    Litro Gas App Order

    Up
  5. geeko

    රැවුල කපන යන්ත්‍රය

    math hoyana gaman inne. man gava thiyenneth water resistant ekak neme
  6. geeko

    රැවුල කපන යන්ත්‍රය

    Water resistant ekak ganin. naththan ravul gas ain karanna giyama epa venawa
  7. geeko

    ⭕ Breaking News : පාපිස්සෙ තිබූ පල්ලේගමගෙ කැරි , DNA සාම්පල් සමග ගැලපේ

    කැරි හුත්තෙක්නේ ඌ. පාපිස්සේන් පිහදාන්නේ. රෙදි කෑල්ලක් තියාගනින්කෝ කැරි පිහදාන්න. පාපිස්සේ තියෙන ඔක්කොම ජරාව පල්ලේගම හුත්තාගේ පයියේ ඇති
  8. geeko

    නන්දාමාලිනීව ඇයි මේ උඩදාන්නෙ

    ගොඩක් කළකරුවෝ කරන්නේ කළාවෙන් මිනිස්සු ඇන්දවීම. නන්දා මාලිනි කලේ රටේ ඇත්ත තත්වේ මිනිස්සුන්ට තේරුම් කිරීම. අමරදේවගේ ජාතිකාභීමානි සිංදු වල තියෙන බොරු වලට වඩා නන්දා මාලිනීගේ සිංදුවල තියෙන යතාර්ථය මිනිස්සුන්ව ආනන්දයෙන් ප්රඥාව කරා ගෙනියනවා
  9. geeko

    Free Pixel 11

    ඕවාට ෆ්‍රී මැල්වෙයා දාලා එවලා ඔය ෆෝන් එකේ ගාන වගේ 10 ගුණයක් විතර කඩාගයි උඹලාගේ වීඩියෝ ලීක් කරනවා කියලා
  10. geeko

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    oyata VPS ekata log venna puluwan unada? matanam vps ekata webuza panel ekata yanna ba
  11. geeko

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    කෙළවෙයිද දන්නේ නෑ. අද ක්ලයන්ට් කෙනෙක්ගේ වෙබ්සයිට් එකක් ඩිලිවර් කරන්න හිතන් හිටියේ
  12. geeko

    Namecheap Down වෙලා පැය ගාණක් දැන්

    Namecheap Down වෙලා
  13. geeko

    කුරුණෑගල මහ රෝහලට, pass එකක් නැතුව හොරෙන් ලෙඩෙක් බලන්න යන්න උදව්වක් ඕනෙ..

    දොස්තර වගේ මූණක් හදාගෙන යමන්. මන් එක පාරක් hospital ගියා එහෙම. එක පාරක් වැරදිලා කෝච්චියේ First class පෙට්ටියකට නැගලා ටික්කෝ ඉස්සරහත් First class මූණක් හදන් හිටියා
  14. geeko

    bing chun ජරාව

    ඕවා බැලුවොත් ලංකාවේ කන්න බොන්න දේවල් නෑ බන්
  15. geeko

    කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද

    මම ඉස්සරහට යන්න අකමැති හේතු දෙක 1. ඒ වෙද්දි අම්ම ජීවත් වෙලා හිටියත් ගොඩක් වයසට ගිහින් ඉඳියි 2. මාත් ජීවිතේ සැඳෑ සමයට ලං වෙලා ඉඳියි ආපස්සට යන්න කැමති හේතුදෙක 1. ඒ කාලේ ජීවත් වෙච්ච පරිසරය සහ පාසල් කාලේ සහ යාලුවෝ 2. මගේ Forever Crush එකත් එක්ක එක ගෙදරක ඉන්න ලැබුනේ අවුරුදු 25 කට විතර කලින්. දැන්...
  16. geeko

    Driving license - නුගේගොඩ පාලම ලග ප්ලෙස් එකක්

    Exam එකයි Trial එකයි කරන්නේ නැතුව මෙඩිකල් එක කරලා ලයිසන් ගන්නද යන්නේ
  17. geeko

    කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද

    මටනම් අවුරුදු 25 ක් විතර ආපස්සට යන්න ඕනේ ජීවිතේ හොඳම කාලේට යන්න. අදටත් මතක් වෙද්දි මාරම ෆීල් එකක් එන්නේ
  18. geeko

    කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද

    කාලය හරහා අවුරුදු 20 ක් ඉස්සරහට හෝ ආපස්සට යන්න ලැබුනොත් තෝරගන්නේ මොකක්ද

    No contents