1. 1927 CEYLON PAINTINGS

    rep++
  2. ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )

    මෙහෙම දෙයක් කරන්න තියනවනම් ආසයි
  3. Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

    මම දැන් මෙක දැක්කේ දිගටම කියවන්න ඔනී. බොහොම ස්තූතිය දැනුම බෙදාදීමට:D:D:D:D:yes::yes::yes::yes::yes: ගොඩාක් ස්තූතියි
  4. පොලව හොල්ලන මේවා......... මොනවද?

    ලොවෙත් නෑ මචං මාාාාාාාාාාාරම වටිනවා බොහොම ස්තූතියි දැනුමට. :rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes::yes::yes:
  5. බුදුහාමුදුරුවන්න්ට වැරදිලා

    නාඩි වාක්‍යයේ සියල්ලන් ගැනම තොරතුරු නෑ. තිබෙන තොරතුරු සියල්ලම නිවැරදි නෑ. මම මෙහෙම කතාවක් කියවලා තියනවා.බලන්ගොඩ ආනන්ද මෛයිත්‍රී හාමුදුරුවෝ ගෙන ආ ආයුශට වඩා වසර ගණනාවක් ජීවත් වුනේ මෛයිත්‍රී භාවනාව නිසා කියලා උන්වහන්සේම කියලා තියනවා
  6. ශ්‍රි ලංකාවේ ඉතිහාසගත සිදුවීම් ඡායාරූප ව

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: නිවැරදි ලංකා කොඩිය. සිංහලයන්ට උරුමව තිබූ රටේ කොඩිය
  7. ශ්‍රි ලංකාවේ ඉතිහාසගත සිදුවීම් ඡායාරූප ව

    පස්ට පස්ට :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: මේ පින්තූර ගැන විස්තර කියනවද?
  8. අතත්භූත පින්තූර

    අතත්භූත පින්තූර මම එලකිරියට අලුත්. මම කියන්න කැමති ත්‍රෙඩ් අතර :frown:රොබට් අයියාගේ බූත කොටුව විශේෂයි. මෙම ත්‍රෙඩ් එකේ අරමුණ අසාමාන්‍ය හෝ අත්තූත පින්තූර හුවමාරු කරගැනීම හා එවැනි පින්තූර පිලිබද සාකච්චා හෝ විවේචවය කිරීමයි.:no::angry::yes::D තමන් පින්තූර ගනිද්දී එම අවස්තාවේ පියවි ඇසට නොපෙනුන...
  9. එළකිරි භූත කොටුව.........

    මුලින්ම රොබට් අයියා ඇතුලු බූත කොටුවේ සිලල්න්ගෙන්ම අවසරයී. මම දැන් මාස 10 කට කලින් ඉදලා බූත කොටුව කියවන්න පටන් ගත්තේ. කොච්චර ආස වූනත් වෙලාව නැති නිසා මාස 10ක්ම ගිය අවසානයක් දකින්න. අන්තිම පිටුවට එන්න ලැබුනේ මීට දිනකට කලින් :D ඇති යන්තම්

    No contents