ඇලොයි වීල් ගන්න උදව්වක්
ඇලොයි වීල් ගන්න හොයද්දි මම දැක්කා එක එක රවටල් වල හැදුවා කියල දාල තිබුනා :oo: චයිනිස් ඒවා මැලේසියන්, තායිවාන් වගේ ඒවා :oo: මට දැනගන්න ඕනි මේවා වල කල් පැවැත්ම කොහොමද කියලා :) සාමාන්‍යයෙන් කොහේ හදන ඒවද හොඳ? :nerd: පාට අඩු වෙන එකට අමතරව ලේසියෙන් පුපුරන්න ඇද වෙන්න වගේ බලන...