භාවනාවෙන් මානසික හැකියාවන් ඉහල දැමිය හැකිය.. කැපවීම අවශ්‍යය... ලෙඩ සුව කරන තත්වයට පමණිය හැකිය... පිළිකා, බඩේ අජීර්ණ, මානසික රෝග, උපතින් පසු ඇති වුනු වෛද්‍ය විද්‍යාවෙන් සුව කිරීමට අපහසු රෝග බොහෝ ගණනක් සුවපත් කල හැකිය....
ජිවිතයේ බොහෝ දේවල් කරගැනීම සඳහා මානසික විද්‍යාව යොදා ගන්න පුළුවන්ය...