1. prabaths

    මුතුගල මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ මෝටර් රථයක් ප්‍රදර්ශනය කිරීමේ මනෝභාවය මොකක්ද

    මේ වගේ දේ වලින් අපිට පුලුවන් අනුන්ගෙ achievements දැක්කම කුහකකමින් ඊරිසියාවෙන් පැලෙන උන්ව අඳුනගන්න. සමහරු ඒව ඉවසන්න බැරුව පෝස්ට් හිටන් දානව. :lol::lol::lol::lol::lol:
  2. prabaths

    නාමල්ගේ රෙදි ඉල්ලේ! උපාධිය බොරුව බව ඔප්පුවේ!

    නාමල්ගෙ සහතිකෙන් පිළිමෙ වහන්න පුලුවන් වෙයිද...
  3. prabaths

    සම්පත් විශ්ව වැඩ නැත?

    username වෙනස් වෙන්නෙ නෑ. ඒ වුනාට පරන password එක වැඩ කලේ නෑ. reset කරන්නත් බෑ. පස්සෙ ඔය නම්බර් එකට කෝල් කරල තමයි reset කරගත්තෙ.
  4. prabaths

    සම්පත් විශ්ව වැඩ නැත?

    පරන එක discontinue කරල තියෙන්නෙ. 0112006555 ට කෝල් එකක් දීල අලුත් එකට මාරු වෙන්න. හැබැයි අලුත් එකට වඩා පරණ එක user friendly.
  5. prabaths

    Hutch, Airtel සිම් අවුලක්

    මම ගත්ත plery 4g router එකෙත් hutch sim එක හරියට වැඩ කලේ නෑ. පස්සෙ router එක ගත්ත තැනට කතා කරාම setting එකක් වෙනස් කරන්න කිව්ව. දැන් වැඩ. ඒත් සමහර වෙලාවට අවුල් යනව.
  6. prabaths

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

    මේක පාවිච්චි කරල නෑ. call එකක් දීල විස්තර අහගන්න.
  7. prabaths

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    https://zoomtech.lk/product/4g-sim-card-cctv-ptz-outdoor-night-vision-color-dual-lens-camera-code1026b/ මේකෙ එක වගේ දෙකක් තියෙනව. එකම price එක. මට පෙනුන විදියට එකක image quality එක ටිකක් අඩුයි. v380 pro app එක use කරන එක තමයි මම ගත්තෙ. ඒක හොඳයි. ගල්කිස්සෙ ශොප් එක තියෙන්නෙ. එතනට ගිහින් සිම් එකයි...
  8. prabaths

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    මම 4G dual lens camera 4ක් පාවිච්චි කරනව. මාස 4ක් විතර. තාම අවුලක් නෑ. triple lens එකනම් මට සෙට් වුනේ නෑ, සල්ලි ආපහු return කරගත්ත. මේකෙ අවුල තියෙන්නෙ app එකෙන් කැමර ඔක්කොම එක පාර බලන්න බෑ. එක පාර එකයි. ඒත් ඔය ගානට මාර වටිනව. cable මුකුත් නෑ power දෙන්න විතරයි තියෙන්නෙ. ඕකට සෙට් කරන පොඩි UPS...
  9. prabaths

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    https://zoomtech.lk/product/4g-sim-card-cctv-ptz-outdoor-night-vision-color-dual-lens-camera-code1026b/ price අඩු වෙලා.
  10. prabaths

    4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

    සිග්නල් තියෙනවනම් Hutch 285 prepaid package එක ඇති. මාසෙට 4GB තියෙනව. බැලුවොත් විතරයි කැපෙන්නෙ. zoomtech එකේ තමයි අඩුම තිබ්බෙ. price 7000-8000 අතර. cloud option එක තියෙනව. pay කරල ගන්න ඕනෙ ------ Post added on 1738562657
  11. prabaths

    මෙන්න විශේෂ ප්‍රවෘත්ති! ප්‍රකාශය නලින් හේවගේ..

    සම්පූර්ණ කතාවම ඇහුවද? :lol: :lol: මෙහෙම කියන්නවත් එකෙක් නැද්ද දැන් :rofl::lol:
  12. prabaths

    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

    nawala paaren gaththa sink tap ekai eco bath sink tap ekai ekama dawase sink dekakata fix kale. naawala paare eke sudu paata oxide bandila patta kathai. eth eco bath eke eka ehema wune na. dan awurudu 2ta wadi thaama dekama wada habai. glass soap tray eka bindila nawala paaren ahuwama 1,200...
  13. prabaths

    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

    loku variation ekak nam na thamai. habai thiyena ewaye quality hondai comparitively. taps nawala paarata wada quqlity price ekath ekka baluwama. Rocell, american standard, grohe, toto quality balaporoththu wenawanam price ekath e widiyatama wadi wei. megolloma import karana nisa parts/after...
  14. prabaths

    හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක්

    ECO Bathware - Kesbewa Direct Importers https://ecobathware.com/
  15. prabaths

    අනුර ඊයෙ නෑවා

    ඒ කියන්නෙ අන් රයියලට 2015 - 2019 මොලේ තිබිල නැද්ද. :lol: ඒ කාලෙ කුක්ක වගේ මීක් කියන්නෙ නැතුව ඉඳල් දැන් කයිවාරු ගහල පලක් තියෙනවද. තක්කඩිකම තමයි. පුතේ, අලුතෙන් තේරුනු සිරිසේන ජනාදිපතිතුමා 2015 ජනවාරි 09 රනිල් මහත්තයව අගමැති කරනව. මම දාපු හැන්සාඩ් එක අන් රයිය ජනවාරි 20 කරපු කතාවක්. ඒ කියන්නෙ අන්...
  16. prabaths

    අනුර ඊයෙ නෑවා

    දැන් ඒකද අවුල. මේ කිව්ව එක අවුලක් නැද්ද? :lol::lol: මේ තියෙන්නෙ 2015 ජනවාරි 20 හැන්සාඩ් එකේ අන් රයියගෙ කතාව්වෙ කෑල්ලක්. "පිටින් ඉන්න අපි වගේ පාර්ශවයන්" කිව්වෙ වෙන රටක ඉන්න ජෙප්පො ගැන වෙන්නෝනෙ :rofl:
  17. prabaths

    අනුර ඊයෙ නෑවා

    කාටද දෙන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ. තම තම නැණ පමණින් දැන ගත යුතු. අරගලේදි කිව්වෙ 225 ම එපා කියලනෙ. :yes: හොරෙක්, තක්කඩියෙක්, මෝඩයෙක් නොවන කෙනෙකුට දෙන්න. පැරදුනත් දීපු චන්දෙ ගැන පස්සෙ පසු තැවෙන්න වෙන්නෙ නැති කෙනෙකුට

    No contents