ඕක අතල් සති අන්තේ නං මහජන පොළ වගේ. කොට කැත සිංහලු පුල් එකෙ චූ කරනවා.
හොටෙල් එක අතල් දවල්ට කෑවේ නැත්නම් රෙස්ටුරන්ට් එකෙන් කාපන් එතකොට පහුවෙනිදා දවල්ට බුෆේ එකෙන් කාල එන්න පුළුවන්
බියර අරක්කු unlimited දෙනවා. බිල වැඩිවෙන් උන් දාන්න වෙනම පනික් රූම් එකක් තියනව.
මෙන් බුෆේ එකට අමතරව ජපන් හරි කොරියන්...