කාන්තාවන්ට හැසිරීම්, කතාබහ පුහුණුකරන තැන
යාලුවනේ,
මම සැහෙන වැදගත් රස්සාවක් කරන හොද family background එකක් තියන කෙනෙන්. මගේ බිරිදත් හොදට ඉගනගත්ත (graduate) රස්සාවක් කරන කෙනෙක් (can speak in English) . නමුත් එයා කොලබින් ගොඩක් ඈත දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. අනික එයා එතරම් හැඩරුව ඇති කෙනෙකුත්...