නිකම් බෞද්ධකමට තරහ ගියට මචන් මඩ වතුරෙන් තමා පරන ලොකු පිලිම කොහොමත් හෝදන්නේ. මඩ වතුරට සෙවල එහෙම ලස්සනට කැපිල යනවා. අනික රෑට හොදන කොට කිසිම හානියක් වෙන්නෙ නැහැ! මඩ වතුරෙන් අතුල්ලල පස්සේ හොද වතුර ලාවට ස්ප්‍රේ කරනව අර මඩ පාට යන්න විතරක්. එතකොට පැලුන තැන් වලට මඩ ගිහින් තවත් තවත් පිළිමේ ශක්තිමත්...