ගොඩක් උන් කියල තියෙන්නෙ ඒකි මාව වටේ යවන පාටක් තියෙන්නෙ කියල. දැන් ඒක මගෙ ඔලුවටත් වදයක් වගේ. මම ඒකිට කිවුව අරව මේව ඕනෙ නෑ කෙලින්ම ලමා හා කාන්තා කාර්ය්‍යන්ශෙට පැමිනිලි කරන්න කියල.
ඔව් බං මම කිවුව ඒක දැන්
ඒවා කියන්න බෑ
ඌ ඒකිට තර්ජනේ කරපුවනම් රෙකෝඩ් කරගෙන තියනව.කෙල්ලො කියන්නෙනම් මේ උන්න ගමන්...