ඉතින් බන් මංගලයත් ආණ්ඩු කලා නේද ඇයි බන් ඇල්ලුවේ නැත්තේ.මෙතෙක් පැවති ආන්ඩු වසර 5 ඉක්මවීමෙන් අනතුරුව එකි නෙකා ගැන විවේචන එල්ල කරනවා විතරයි කවදාවත් ඒ ආණ්ඩු සමයේ ක්රියාමාර්ග ගත්තේ නැහැ.ලන්සා,දුමින්ද,මර්වින් වගේ කුඩ්ඩෝන්ට කවුද ක්රියාමාර්ග ගන්තේ,දුමින්දත් ඇතුලේ ඉන්නේ භාරතගේ කේස් එක නිසානේ නැත්නම්...