මට වාහන පදින්න බෑ බ්‍රෝ. මගේ කකුලේ විලුඹ අයින් කරලා තියෙන්නේ. නමුත් skills avenue, Belive herbals, vimansa publications සහ පොඩි ඉන්වෙස්ට්මන්ට් බිස්නස් එකක් තියෙනවා. උඹලට තරම් සල්ලි බාගේ එහෙම නෑ. මට වඩා සැහෙන්න පෝසත් මිනිස්සු මේ රටේ ඉන්නවා. උන් සාමාන්‍යයෙන් උන් දියුණු වුන විදිහ කියලා දෙන්නේ නෑ...