1. sales-madhawa

    🔥"රාණි"🔥- ඩොක්ටර් මනෝරාණි සර්වනමුත්තු

    සනත් ගුනතිලක = ලලිත් ඇතුළත්මුදලි
  2. sales-madhawa

    උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

    කොරොනා වලට vaccine ගහපු එක ....
  3. sales-madhawa

    ලංකාවේ ගන්න තියෙන හොදම අලවන ටේප් එක මොකද්ද ?

    Double side Tape නම් Shanthi plastic බලන්න ..
  4. sales-madhawa

    සෞදි යන්න කැමති අයට

    අපි යන්නේ සල්ලි හම්බ කරන්න නම්,ඉතිරි කරන්න සුපිරිම රට.entertainment නම් මුකුත් නැ තමයි.Saudi Aramco වගේ හොඳ company තෝරගෙන යන්න.qualified technicians ලට හොඳට සලකනව.මමත් 5years හිටියා.අත්දැකීමෙන් කියන්නෙ.කියන තරම් යකා කලු නැ..
  5. sales-madhawa

    ඇහේ සුද අයින් කරගන්න උදව්වක් - Cataract surgery

    Help age Eye hospital -Wellawatta Yanna. Free karanne.hondatama Hondai...

    No contents