වාස්තු බලනවනන් toilet එක දාන දිශාව බලන්න. ඊසාන / නිරිත පැත්තට දාන්නේ නෑ. දොරවල් සහ ජනේල ගණන වෙනස් වෙනවා. බලන්න අලුතෙන් දාන foundation එක කොහොමද පරණ එකට සම්බන්ද කරන්නේ, බිත්ති කොහොමද සෙට් වෙන්නේ, වහල කොහොමද ගහන්න පුළුවන් වගේ ඒවා. toilet pit එකට බට line එක සෙට් කරන්න පුළුවන් විදිය.