ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්ş
ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍රමය මොකද්ද?
උදාහරණයක් විදියට කඩුගන්නාව කන්ද බස්සනවා කියලා හිතමු.
දිගටම බ්‍රේක් පාගාගෙන බස්සනන එක හොදයිද , එහෙම නැත්නම් 2 එකට දාලා බ්‍රේක් පාගන්නේ නැතුව බස්සන එක හොදයිද?
අනික, කන්දක් නග්ගන අතරේදී වාහනය නතර...