Education, Family and Appearance විතරයිනේ ආදරේ කරන්න කලින් දැන ගන්න පුලුවන්. ඒව ගැලපුනා අපි දෙන්නගේ. but ගතිගුණ තේරෙන්නෙ ආදරේ කලාට පස්සෙ, එයාව ආශ්‍රය කරද්දිනේ. ඒ වෙද්දි ආදරේ කරලත් ඉවරයිනේ. මන් කිවුවේ drama එකක් නෙමේ, personal experience. ඔයාල හිතන්නෙ කෙල්ලො ඔක්කොම ජරා කියල නම් කමක් නෑ එහෙම...