mmm
239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ වන පරීක්ෂණ මේ වන විට වෙනත් මඟකට යොමු වී තිබෙනවා. ඒ, මාලේ අර්ධද්වීපයේ සිට අන්දමන් දුපත් දෙසට ගමන් කළ අභිරහස් ගුවන් යානයක් පිළිබදව රේඩාර් සටහන් ලැබීමත් සමඟයි. මෙම ගුවන් යානය අතුරුදන් වූ ගුවන් යානය බවටයි මැලේසියානු ආරක්ෂක අංශ සැක පළ...