1. P

    Sony Xperia acro HD SO-03D Boot loader unlock

    මචන්ලා මගේ ලග තියනවා ජපන් වලින් ගෙන්නපු SonyEricsson Docomo SO-03D (Xperia acro HD ) ෆෝන් එකක් . එ sony phone එක boot loader එක unlock කරගන්න help එකක් ඕන ... අලුතින් android version එකක් update කර ගන්න ඕන .. Android වැඩකාරයෝ help එකක් දෙන්න . ලොකු උදව්ක් .
  2. P

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Machanla . මගේ ලග තියනවා ජපන් sony ericsson xperia acro HD 03D එකට රූට් කරලා අලුත් rom එකක් ගහන්නා විදිහක්‌ කියන්ඩෝ ...podi help ekak danna .
  3. P

    Malaysian Paypal Account block කරන්න පටන් අරගෙනද?

    machan ,magath block kara .maga paypal ekak tiyanna money wanna paypal ekak ta transfer karanna puluwan da ?
  4. P

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    machan,maga tiyanna paypal ekak Srilanka dala vidiha ta haduwa parana ekak.. mata dan a account ekak malaysia vidiha ta hada ganna ona . paypal eka ta enna money lankawan cash out kara ganna kohamada ??

    No contents