ඔව් යාළුවා,මටත් මේ රට යන විදිය ගැන නුහුතෙටම කළකිරිලා තියෙන්නෙ එත් රටට ආදරය නිසා මෙක දාල යන්නෙ නැ,එහෙම ආදරය කරන උන් ටික විතරයි මෙකේ රැඳෙන්නෙ නැත්තන් වෙන එහෙකට නම් කිසි කෙනෙක් රැඳෙන්නෙ නැ,අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට මම ආදරෙයි,එ සංස්කෘතිය තුල හැදුනු වැඩුනු,එකට බොක්කෙන්ම ආදරය කරන කෙනෙකුට මෙක දාල...