Youtube මරනව.
Elakiriye ලැගන් ඉන්නව.
Film බලනව.
කෙල්ලන්ට පැණි හලනව.
Boss ගෙ දුවට ලයින් දානව.
washroom දුවනව.:yes::yes::yes::yes:
තවත් time ඉතුරු නම් මොනව හරි study කරනව.:sorry::sorry::sorry:
මේ ටිකේ නම් නිකන් ඉදලම එපා වෙලා.
මුකුත්ම නැත්තන් cabin 1 අස් පස් කරගන්නව.:dull::dull: