නවල් දුන්නට කමක් නැ ක්ලැසිකල් සිරිස් එකේ වගේ,නංගී කරන්නෙ ලැන්වේජස් නිසා ගොඩක් මම දෙන්නෙ එවා,එත් නවල්ම නෙමෙයි එ එ වයසට ගැලපෙනවා කියලා හිතෙන පොතක් දෙනවා,මම දැක්කා මේ ලඟදි මම දිපු පොත් ටික ලස්සනට කබඩ් එකේ තියාගන ඉන්නවා :) පොතක් කියන්නෙ සැහෙන කාලයක් තියෙනෙ දෙයක් නේ,දැනුමටත් යමක් ගන්න පුළුවන් එක...