කෙල්ල මෝඩ බොළඳ නෙවෙයි නේ, උගත් බොළඳ නේ. උඹත් ඔන්න ඔහෙ සුජීව ප්රසන්න ආරච්චිගේ නවකතාවක් කියවල සීන් එකට එන්ටර් වෙයන්.
මමනම් කියන්නේ ආදරේ කියන්නේ තනිකරම සංකල්පයක්/fantasy. කෙල්ල තමන්ගේ ආදරේ පෙන්නන්නේ එක විදිහකට, උඹ එක විදිහකට. ඒක බොළඳයි කියල උඹට වැරදියි කියන්න අයිතියක් නෑ. කවියක් එවනකොට ඒකි ආදරේ...