මම ටිශර්ට් සබ්ලිමෙශන් ප්‍රින්ට් කරන්නෙ, මගෙ ගානෙ ටිශර්ට් ටිකක් මහලා දෙන්නම් කිරියෙ ලොගො එක ගහලා. එක සෙල් කරලා එන ගානත් මී වැඩෙට දෙන්න. ගෙදර පොඩියට කරන්නෙ මමත්. රවුම් කර ටිශර්ට් 10 ක් වගෙ දෙන්න පුලුවන්. වැඩෙට කැමතිනම් රිපල්යි එකක් දෙන මචන්ලා. සල්ලි දාන්න අමාරු රොලක් රොලක් ගහගෙන යන ගමන් නිසා.