1. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    ස්තූතියි සහෝ… මම හිතුවා කතා නොකරම ඉන්න. මොකටද තවත් වයිර පිරිමහගන්න යන්නේ.. අත​ඇරලා දැම්මම ඉවරයි. කියන්න ඕනත් නැහ​. අනික ලව් එක ෆෝන් එකෙන්ම විතරයිනේ..
  2. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    එල මචන්.. නියම උත්තරේ… රිදෙන්න දීලා තියෙනවා අරකිට​!… එල එල​… තැන්ක්ස්!
  3. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    අනිවා සහෝ… මේක මම නැවැත්තුවා.. උඹලා ඔක්කෝටම කතා කලාට පස්සේ. මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා දැන්.
  4. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    අනිවා මචන්… කේන්දර කෙහෙල්මල් මමත් විශ්වාස කරන්නේ නැහ​. ඒත් මචන්.. මට හිතෙනවා මේකි බොරුවට කේන්දරේකුත් හදවන්න ඇති කියලා. මහා හෙරක්!
  5. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    ස්තූතියි මචන්.. හොදම උත්තරයක්
  6. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    අනිවා මචන්. උඹගේ අර ඉස්සෙල්ලා කියපු උත්තරේ තමයි මගේ හිතට ගොඩාක් කා වැදුනේ. කොහේවත් නැති කෙල්ලක් හින්දා මම මගේ ජීවිතය අදුරු කරගන්න ඕන නැහ​! මම තීරණයක් ගත්තා මචන්. හෙට ඉදන් අලුත් ජීවිතයක්. හැම දේම​, සතුටින් භාරගන්න හිත හදාගත්තා. ඒ වගේම මට ඇත්තටම ආදරේ කරන කෙනෙකුත් මේ ලෝකේ ඉපදිලා ඇතිනේ. මම එයා...
  7. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    බොහෝම ස්තූතියි මචන්.. උඹලා ඇත්තටම හොදම යාලුවෝ. කීයලා නිම කරන්න බැහ​.
  8. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    Dude.. thanks heaps for your response! Great advise from a great mind. Yeah never thought about that. Of course she did hide it from me as she had a terrible affair over there in the ND. No wonder she was so into me. BITCH!!! hate these cunning women.
  9. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    අනේ මන්දා මචන්
  10. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    අන්න මචන්… නියම උත්තරේ. මටත් ඔය ටිකමයි කරන්න ඕනා. මම දැන් ෆෝන් එකත් ඕෆ් කරලා දාලා තියෙන්නේ. නැතිනම් මේකි කෝල් කරන කරන වාරයක් පාසා මගේ හිත හදාගන්න අමාරුයි. බොරු කිව්ව ගැහණියකගේ ඇති වටිනාකම මොකක්ද නේද මචන්? අනික බැන්දට පස්සේ කියයි.. " මම අර අයියවා බැදලා හිටියේ.. නැතිනම් ලිවින් ටු ගෙදර්" කියල​.
  11. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    ස්තූතියි සහෝ. හොද උත්තරයක්.
  12. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    තැන්ක්ස් මචන්. ඒක තමයි. මට තේරෙනවා ටික ටික මේ සෙල්ලම​.
  13. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    අනිවා මචන්… මේකි සහ ඒකිගේ පවුලේ එවුන් හැදුවේ මාව අන්දන්න! එව්වට කොහෙද ඉඩ​?
  14. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    තැන්ක්ස් සහෝ. මටත් මේක ඉදිරියට ගෙනියන්න බැහ​. අපේ ගෙදරිනුත් බර බරේ දැන්. මොකටවත් නෙමෙයි, මේ මල ඉලව් හැන්ගුවට. ඒකිට සගවන්න දෙයක් නැතිනම් ඇයි කිව්වේ නැත්තේ මුල් දවසේම මම ස්කයිප් කරනකොට​?
  15. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    නාන්න ඇති බන්. ඒත් ඉතින් අපි කවදත් තනිකඩව​. ලැබෙන එවුනුත් නන්නත්තාර වෙච්ච පීචන් ගෑණු. මචන්ලා… ඉක්මනින් බැදගනිල්ලා නාකිවෙනකන් ඉන් නැතිව​ :(
  16. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    මචන් හිත හදාගන්න අමාරුයි බන්. අනික මම වචනයක් දුන්නත් එක්කනේ ඒකිට​.
  17. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    Machan.. the thing is I don't like those "Kalu Suddi" girls here. Looking for a nice and charm Lankan woman :(
  18. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    මචන් සිරාවටම මටත් ඔයගැන හිතුනේ නැත්තේම නැහ​. කෙල්ලගේ පෙනුම හරීම මුහුකුරුයි. ඒවගේම ඒකිගේ අම්මලා කිව්වේ එක අවුරුද්දක් වයස බාල කරලා. අනික මචන් මේකි මට දවසක් කිව්වා මෙච්චර කල් ඒකිට ගෙනාපු කිසිම ප්‍රපෝසල් එකක කේන්දර ගැලපුනේ නැහලු. ඒ එයාගේ කේන්දරේ හරීම අමුතු එකක් නිසාලු. ඒත් මගේ එක 73%ක් එකගයිලු...
  19. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    aney manda bun.. pissu magul mata nam epaa welaa :(
  20. N

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

    ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා මචන්ලා… මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කියන්න කෙනෙකුත් නැහ මගේ දුක නිවාගන්න. මට අපේ ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනාවා මැයි මාසේදී. කෙල්ල අවුරුදු 30ක කෙල්ලක්. එච්චර පෙනුම නැතිවුනාට ඉගෙන ගෙන තියෙනවා කියනවා. ඉන්ඩියන් ඩිග්‍රී එකකුත් තියෙනවා. බාහිර එම්.බී.ඒ එකකුත් දැනට ලන්කාවේ...

    No contents