1. බබාමා

    IIT Course fee

    මම අහල තියනවා 4.2M කියලා හරියටම නොදනී
  2. බබාමා

    ලක්සල

    දුමියා ගේ කුඩු ටිකකුත් ලක්සලේ විකුනන්න දැම්මනම් ලාබෙ double :P
  3. බබාමා

    බුකියේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානා

    මචන් බස් එකේ යනවා කියලා කොහෙද කියල තියෙන්නේ,දන්නැති නිසා අහන්නේ ?any video,or මම දන්නා විදිහටනම් permit එකෙන් cab ගන්නවා පොදුවේ පක්ෂයේ පාවිච්චියට. සැ.යු - මම ජෙප්පෙක් නොවෙමි

    No contents