තිරිමාන්න, චන්දිමාල් වගේ එවුන්ට සංගා, මහේල වෙන්න බැහැ උන් දිය බුබුලු වගේ එනවා යනවා ....තිසරව කපලා තියෙන්නේ මැතිව්ස්ගේ මලට නැත්නම් තිසර වගේ එකෙක් ජීවිතේට කපන්න බැහැ අනික තිසරයාව මුලින් එවලා බලපන් ඕක ඉස්කොලේ ආවේ වන් ඩවුන් බෝල ගේන්න ත්‍රීවිල් වල යන්න ඕනා.....70 දීලා ඒ කාලේ එකමයි ඉස්කෝලෙන් අයින්...