LG වල කොහෙද බන් ඔයා ගානට හොද phone. හොද ඒවා ඔක්කොම 45 ත් පැනලා නේ. Samsung වලත් හොදයි කියන්න පුළුවන් අඩු ගානට තියෙන්නේ Samsung Galaxy S4 Mini එක තමා, නැත්තම් Grand 2 එක. ඒ දෙකම 40ත් පැනල නේ. Sony, Huawei, xiaomi, Nokia වගේ brand එකක් බලපං. හොද කඩ නම් ඉතින් softlogic, Abans, Singer, MC - Divine...