අපි බැන්දට පස්සේ කොළඹ ගෙයක් අරන් හිටියේ බද්දට. දවසක් අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් කොළඹ ඇවිත් දඹදිව යන්න පාස්පෝට් හදන වැඩකට. යන්න රෑ වෙන නිසා අපි හිටපු ගෙදරට ආව. ඇත්තටම ආවේ ඉතින් අපේ ඕප දූප හොයාගෙන යන්න. මම පොඩි කාලේ ඉඳලා ඒ ඇන්ටි තමයි ගමේ පත්තරේ. ගෑනුන්ගේ ඇදකුද හොයන එක තමයි වැඩියෙන්ම කලේ. කෙල්ලෙක්...