1. T

    Mental help

    බොහොම ස්තූතියි Dr.Kumaranayake ගැන විස්තර ලබා දීපු mr90486 කියන නමින් ඉන්න කෙනාට. ඔයගොල්ලෝ බොහොම හොඳ අය. මම හිලුවෙ නැහැ මෙහෙම මේ තරම් උදව් ලැබෙයි කියලලා. ඔයගොල්ලන්ට බොහොම පින්. මම මන්තර ගුරුකම් විශ්වාස කරන්නේ නෑ කොහොමටවත්ම. මම මොනව වුණත් ඒ පස්සේ නම් දුවන්නේ නෑ. කට්ටිය මට ගොඩක් බනිනවා ඒ නිසා...
  2. T

    Mental help

    ඕගොල්ලන්ට බෝම ඉස්තුතියි. උදව් කරපු හැමටම පින්. ප්‍රයිවට් ඉස්පිරිතාලයට පෙන්නන්න නම් මම ගාව සල්ලි නැත. ගාල්ල කරාපිටිය ස්පිරිතාලයේ රුමි රූබට් කියල දොස්තර මහත්තයෙක් ඉන්නවලු. හෙට හෝ අනිද්දා දිනයකදී කොල්ලව එක්කන් යනවා.
  3. T

    Mental help

    bump ?
  4. T

    Mental help

    කියන්නකෝ
  5. T

    Mental help

    යාළුවනේ මට හොඳ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනේ. හොඳ කෙනෙක් දන්නවා නම් කියන්නකෝ. එයා කොහෙද ඉන්නේ කියලත් කියන්න. ලොකු උදව්වක් ගොඩක් පින් ඔයගොල්ලන්ට. මගේ එක පුතෙකුට social Phobia කියල මම හිතනවා. එයා හරිම අමුතු විදියට හැසිරෙන්නේ. ඉක්මනින්ම ප්‍රතිකාරයක් කළොත් එයාගේ අනාගතය විනාශ වෙන එකක් නැහැ...

    No contents