BMW 520d එක මුලින්ම ලංකාවෙ දකින්න ලැබුනෙ 2011 වර්ශයෙදි. මීට කලින් BMW F10 Chassi එකෙන් ආවෙ Petrol වාහන විතරයි. Permit සහනත් එක්ක ලංකාවට 520d වැඩි වශයෙන් ආනයනය කරා. ගොඩක්ම ගෙනාවෙ BMW Agent Prestige Automobiles තමයි.
BMW 520d කියන්නෙ 2000cc | 4 Cylinder | Twin power-Turbo එන්ජිමක් තියෙන...