ඒකි කැඩිල නැතුව ඇති කිව්වනෙ 😌 මම ඉතින් විස්වාස කලා එක පාරයිනෙ ගියා කිව්වෙත් අපිට ඉතින් කෘතුහලේනෙ චෙක් කොරන්න 🙃 (දහගමනක් විතර රූම් ඇද්ද ඒවගෙ සරනේරුත් තියෙයිද ඉතින් 😌 )
ඔව් යකෝ මමත් වෙන කිසි දෙයක් බැලුවෙ නෑ මහතද කොටද දෑවැදි මොනාද අපි හොද හින්ද අපිට හොදක් වෙයි කියල හිතුව දෙය්යො බලල හරි 😌
------...