Paypal එකෙන් payment කරන්න බෑ මේ error එක එනවා. Fund transfer or withdraw කරන්නවත් බැහැනේ. දන්න කෙනෙක් උදව් කරන්න.
Notification එකකුත් එනව මෙහෙම.
"You have reached a usage threshold that requires us to confirm your identity as account owner. PayPal needs to do this to comply with regulatory...
පිලිවෙල කියුවේ මචන්. මට එක දවසෙ Ella rock, Little adam's peak හරි Little adam's peak, 9 arch bridge හරි Ella rock, 9 arch bridge හරි යන්න පුලුවන්ද කියලා.