1. P

    MY store හොදයිද?

    මචන්ලා My Store එක විශ්වාස කරන්න පුලුවන් shop එකක්ද ?ඒකෙ ගහලා තියෙන්නෙ නම් powered by mobitel කියලා .මට sure නැති නිසා අහන්නෙ?
  2. P

    HTC phone තියෙන අය එන්ඩො ..

    kalin elakiri eketh dialcom gena thread ekak giya.godak kattiya hoda ne kiyala thama thibbe.
  3. P

    HTC phone තියෙන අය එන්ඩො ..

    HTC phone තියෙන අය එන්ඩො .. මචන් උබලා phone එක ගත්තෙ කොහෙන්ද? HTC phone වල battery ගලවන්න බැරි නිසා හඩිසියෙ වත් battery අවුල් ගියොත් ඒ තැන් වලින් service කරල දෙනවද?

    No contents