ඒක ඇත්ත, උන්ගෙ ළමයි පිටරට යවල ඉංග්‍රීසි එක්ක හොඳ අධ්‍යාපනයක් දුන්න සෝබෝන් කියයි ඔක්ස්ෆර්ඩ් කියයි ...... අපේ උන්ට "සිංහල කම අපේ කම, ඒකෙන් ම කරමු, ඉංග්‍රීසි ඕනෙ නෑ" කියල අපේ උන්ව ගොනාට ඇන්දුව ... අපේ එවුන් දැන් පුක බිම ඇනගෙන ඉන්නෙ ... දැන් ඉතින් වෙන රටකට යන්න බැරි උනාම .. "අපේ රට තමයි හොඳම, වෙන...