මුලින්ම කියන්න ඕන විදුලිය ගබඩා කරලා තියාගන්න බෑ.(AC) එවෙලේ භාවිතා කරන ගාන එවෙලෙට හදලා දෙන්න ඕන.
ලංකාවේ විදුලි පරිභෝජනය ජල විදුලි බලාගාර වලින් පමණක් සම්පූර්ණ වන්නේ නැත. ඒ සඳහා ප්රධාන වශයෙන් තාප/වාෂ්ප(සිංහලෙන් කියනවනං Thermal), වායු(Gas Turbine), සංයුක්ත(Combined), ඉන්ධන(Diesel), ජල(Hydro) හා...