මචං AMW නම් යන්න එපා. උන්ගේ වැඩ නම් හරි නෑ. උන් local මර්කෙට් එකෙන් item අරගෙන දාල දෙනවා. මගේ suzuki swift එකේ break pads 2 දාල තියෙන්නේ TVS බ්රෑන්ඩ් එක. මම උන්ට කිව්වේ ජපන් break pads දන්න කියලා. කොහොමහර් 10,500/= වගේ ගානක් bill එකට දාල. උන්ගේ Castrol Oil එකත් Indian මචන්ලා...